News
ඇල්ල ප්‍රදේශයේ ඉදිකරමින් පැවැති සංචාරක නිකේතනයක් ගිනි ගෙන විනාශ වී තිබේ. ඇල්ල කන්දකුඹුර ලඳු කැළැවක තැබූ ගින්නක් පැවැති සුළං ...
බ්‍රිතාන්‍ය රජය විසින් මෙරටට ලබා දී ඇති බදු සහනය ඵලදායී ලෙස යොදා ගැනීමට නම් දත්ත මත පදනම් වූ සැළැස්මකින් රජය කටයුතු කළ යුතු බව ආර්ථික විශ්ලේෂකයින් පවසයි ...
යාපනය නෙදුන්තීව් මුහුදු ප්‍රදේශයේ සංචාරකයින් රැගත් යාත්‍රාවක් අනතුරට ලක්ව තිබේ. මගීන් 12 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයින් 14 දෙනෙකු අනතුර සිදුවන අවස්ථාව වන විට යාත්‍රාවේ ...
හැටන් සිංගිමලේ ජලාශයට ඇදවැටී අතුරුදන්ව සිටි පාසල් සිසුවාගේ සිරුර අද (9) පස්වරුවේ ගොඩට ගත්තේය. රංගල නාවික හමුදා කඳවුරේ කිමිදුම්කරුවන් විසින් එම ජලාශයේ ගැඹුරු ස්ථානයක තිබී මෙම සිරුර සොයාගනු ලැබීය.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දහසක පමණ සේවක කප්පාදුවක් සිදුකර තිබේ. ශ්‍රම බළකාය අඩු කිරීමට ට්‍රම්ප් පරිපාලනය දරණ උත්සහයේ ...
එහිදී නාගරවැව කුරුළු උයන පරිශ්‍රයේ කුරුලු ආහාර ගබඩාවේ සඟවා තිබූ මෙරටට ආනයනය කිරීමට තහනම් විදෙස් රටවල නිෂ්පාදිත යතුරුපැදි 21ක් ...
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 70ක් පමණ වූ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් තරුණයින් 08 දෙනෙකු බරපතල තුවාල ලබා තිබේ ...
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව සිසුන් 237,026ක් දෙනෙකු උසස් පෙළට සුදුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ ...
ඒ අනුව විත්තිකරුවන් නව දෙනෙකුට රුපියල් 65,000 බැගින් දඩ නියම කළ විනිසුරුවරිය අදාළ හෝටලයේ ලැප්ටොප් පරිගණකයක් පැහැරගැනීමේ ...
චීන ජනාධිපති ෂී ජින්පිං දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුවට සහභාගී වීමට නියමිතව තිබේ ...
අමෙරිකා එක්සත් ජනපදය සමඟ පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස පනවා තිබු අන්‍යෝන්‍ය තීරු බදු ප්‍රතිශතය 44% සිට 30% දක්වා අඩු කර ගැනීමට හැකි වූ බවත්, එම සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යමින් තවදුරටත් සහන ලබා ගැනී ...
කුරුණෑගල, මාවතගම මධ්‍ය මහා විද්‍යාලයේ හා ත්‍රිකුණාමලය ශ්‍රී කෝණේශ්වර හින්දු විද්‍යාලයේ සිසු සිසුවියන් හට ඔවුන්ගේ අධ්‍යාපන චාරිකාවට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන ‘Vision’ වැඩ ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results