STF විසින් අද (19) පස්වරුවේ දී අත්අඩංගුවට ගනු ලැබූ ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ගැන කරුණු රැසක් අනවාරණය කරගැනීමට පොලීසිය සමත්ව සිටියි ...
ශූරයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (19) පැවති තරගයෙන් සත්කාකරක පාකිස්තාන කණ්ඩායම පරාජය කර ලකුණු 60ක පහසු ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය ...
මිද්දෙණිය ප්‍රදේශයේ ඊයේ (18) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතකළ සිටි පිරිමි දරුවා ද මියගොස් තිබේ ...
අද (19) දිනයේ අලුත් කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී වෙඩි තැබිමකින් ජීතක්ෂයට පත්වූ විශේෂ ගණයේ සැකකරුවකු වු ගණේමුල්ල සංජීවට අධිකරණයේ විසඳීමට නඩු 22ක් තිබූ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක මහතා ...
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව ඇත.
විදුලි බල අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් ලබාගැනීමේ ඉලක්කයක් තිබියදී, සූර්ය බලශක්තිය සීමා කිරීමේ කිසිඳු අදහසක් ...
රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ මෙරට ශ්‍රමිකයින් 78,000කට අධික පිරිසක් කොරියානු රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති ...
එක් එක් මහා නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා සභිකයින්ගේ ධුර කාලය 2025 ජුනි මස 02 වැනි දින සිට ආරම්භ විය යුතු බව දැනුම් දෙමින් ...
පුද්ගලික අංශය සඳහා ද මෙවර අයවැයෙන් වැටුප් වැඩිකිරීමක් යෝජනා කර තිබේ. ඒ අනුව පුද්ගලික අංශයේ සේවකයන්ගේ දැනට පවතින අවම මාසික ...
එක් එක් මහා නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා සභිකයින්ගේ ධුර කාලය 2025 ජුනි මස 02 වැනි දින සිට ආරම්භ විය යුතු බව දැනුම් දෙමින් ...
බංග්ලාදේශයේ කුල්නා ප්‍රදේශයේ පිහිටි විශ්වවිද්‍යාලයක ඇතිවු ගැටුමකින් සිසුන් 150 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර තිබේ ...
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නියුමෝනියා රෝගී තත්ත්වයකින් පීඩා විඳිමින් සිටින බවට වතිකානය අනාවරණ කර තිබේ. මේ අනුව උන් ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results