News
කිලිනොච්චිය, අම්බාල්කුලම් ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට මිදුලේ නවතා තිබූ ටිපර් රථයකට යටවී වයස අවුරුදු එකහමාරක දැරියක් මියගොස් ඇති ...
කොලොම්බියාවේ නගර රැසක කහ උණ වසංගතයක් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය වසරේ දී ආරම්භ වූ මෙම වසංගතයෙන් මේ ...
බැංකොක් සිට මෙරටට පැමිණි කාන්තාවන් තිදෙනෙකු කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ ...
සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (19) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ...
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී පුතෙකු විසින් පියා ඝාතනය කර තිබේ. ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සඳහන් කළේ ඊයේ (18) ...
බෙරගල - වැල්ලවාය මාර්ගයේ විහාරගල ප්‍රදේශයේදී (184km) පස් කන්දක් කඩාවැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අවහිර වී තිබේ ...
මනම්පිටිය ආයුර්වේද පෙදෙස පිහිටි 'ජීවමාන ක්‍රිස්තු දේවස්ථානය' නම් වූ සිද්ධස්ථානයට වෙඩිතබා පලාගිය සැකකරු පොලීසිය විසින් ...
වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (18) පැවති තරගයකින් රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂේකා සමත් ...
චීනය සමග පවතින වෙළෙඳ යුද්ධය සම්බන්ධයෙන් එකඟතාවකට එළැඹීම පිළිබඳව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉඟි පළකර තිබේ ...
සිරි දළදා වන්දනාවට සහභාගී වන දරුවන් සඳහා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය විසින් සංවිධානය කළ සිතුවම් නිර්මාණය ...
හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ ...
මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙන උපකාරක පන්ති ගුරුවරියක් පොලිස් යතුරුපැදි සහ පොලිස් මෝටර් රථ සමග ගමන් කිරීමේ වීඩියෝව පිළිබඳව පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත ...
Results that may be inaccessible to you are currently showing.
Hide inaccessible results