News
2026 වසරේ ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන පිරිමි විස්සයි20 ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමට ඉතාලියට ...
මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් දෙන ලෙස අවස්ථා කිහිපයකදීම ඔහුට දැනුම්දීම් කර තිබුණද ඔහු විවිධ අසත්‍යය කරුණු ඉදිරිපත් කරමින් ...
මියන්මාරයේ බෞද්ධ ආරාමයකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ළමුන් 4 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා ...
මොරටුව දෙස සිට කොළඹ දෙසට ධාවනයවූ ලොරි රථයක් එම දෙසටම ඊට ඉදිරියෙන් ධාවනය වූ යතුරුපැදියක් ඉස්සර කිරීමට යාමේදී සිදුවූ අනතුරකින් ...
මාතර පොලිස් වසමේ පරවි දූපතට යන පාලම යට මුහුදේ තිබියදී නාඳුනන කාන්තා මළසිරුරක් සොයාගෙන ඇත. මාතර පොලීසියට ලද තොරතුරක් අනුව ඊයේ ...
උතුරු ඉන්දියාවේ හරියානා ප්‍රාන්තයේ ජජ්හර් ප්‍රදේශයේ අද (10) උදෑසන 9.04ට පමණ රිච්ටර් මාපකයේ 4.4ක ප්‍රබලත්වයකින් යුත් භූ ...
කුසල් හා පැතුම්ගේ ප්‍රහාරාත්මක පිතිහරඹය හේතුවෙන් සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක ...
චීනයේ Chang'e-6 චන්ද්‍ර ගවේෂණ යානයෙන් පෘථිවියට රැගෙන එන ලද චන්ද්‍රයාගේ ඈත අඳුරු ප්‍රදේශයේ සාම්පල යොදා ගනිමින් සිදු කළ නවතම ...
අද (11) අලුයම් කාලයේදී හිරණ පොලිස් වසමේ මාලමුල්ල ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ නිදා සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර ...
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර කටාරයේ පැවැත්වෙන සාම සාකච්ඡාවලින් තවමත් නිශ්චිත ප්‍රතිඵලයක් අත් නොවූ පසුබිමක ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ ...
යුක්‍රේනයේ ප්‍රධාන පෙළේ බුද්ධි සේවා අංශ ප්‍රධානියෙකු කීව් අගනුවරදී හඳුනා නොගත් වෙඩික්කරුවෙකු විසින් ඝාතනය කර තිබේ ...
මෑත කාලයේ ආණ්ඩුවක් ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කළ විශාලම මුදල වන රුපියල් බිලියන 1,400කට ආසන්න මුදලක් මෙවර අයවැයෙන් සංවර්ධන ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results